|
111 වැනි චාල්ස් රජුගේ සෞඛ්‍යය අයහපත්ලු
111වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් තත්ත්වයන් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.චාල්ස් රජුගේ හෙළි නොකළ පිළිකා රෝගය දිගටම පවතින බවත් ඔහුගේ සුවය සම්බන්ධයෙන්...
ඇල්ල වැල්ලවාය නාය යෑම් අවදානමක්
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පුළුල් අධ්‍යයනය සිදුකරන බව බදුල්ල දිස්ත්‍රික්...
ඉන්දීය මහ කොමසාරිස් සහ බැසිල් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ ඉන්දීය මහ කොමසාරිස්...
ආරක්ෂක ලේකම් රුසියාවේ
රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල්...
Videos
ඝාතන තැතකට අත්අඩංගුවට ගත් හිටපු කොස්තාපල් පොලිසියේ දී මිය යයි
මත්ද්‍රව්‍ය නැති නිසා හිස සිරකූඩුවේ බිත්තියේ ගහගෙන
ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේදී පෙරේදා...
උතුරේ පවතින සාමය සහ සාමාන්‍ය තත්ත්වයට යටින් පවතින දේ
උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය. උතුරේ සහ දකුණේ නගර අතර එතරම් වෙනසක්...
ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තය මුණගැසේ
කාන්තා 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය
2024 වසරේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනෙන...
ඇෆ්ගනිස්තානයට මුහුණදෙන ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කරයි
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය නම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මැද...
17න් පහළ පාසැල් බැඩ්මින්ටන් තරගාවලිය: ලයිසියම් සහ මියුසියස් ශූරතා දිනා ගනියි
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කළ 17න් පහළ සමස්ත ලංකා කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලියේ බාලක අංශයේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව කොළඹ ලයිසියම් ජාත්‍යන්තර...
ලංකා ෆයිට් ලීග් තරගාවලිය අද
ශ්‍රී ලංකා බොක්සින් සංගමය සහ ලංකා ෆයිට් ලීගය එක්ව පළමු වරට සංවිධානය කරන ලංකා ෆයිට් ලීග් බොක්සින් තරගාවලිය අද (27 වැනිදා) සවස 5.30 සිට...
අභ්‍යවකාශය නිරායුධ කිරීමට රුසියාවේ විරෝධය
අභ්‍යවකාශය තුළ ලොව සියලු රටවල් අතර අවි තරගයක් ඇති වීම වැළක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් රුසියාව විසින් පෙරේදා (24දා)...
රස්නය වැඩි වී බංග්ලාදේශයේ පාසල් වසයි
ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස බංග්ලාදේශයේ මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට සියලු ප්‍රාථමික පාසල් මෙම 27වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් විසින්...
අපිට ගැහුවොත් ඊශ්‍රායලය විනාශ කරනවා
ඉරාන ජනාධිපති පාකිස්තානයේදී කියයි
ඊශ්‍රායලය ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කළහොත්, ඊශ්‍රායලය මුළුමනින්ම විනාශ කර දමන බව ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පෙරේදා (23දා) පාකිස්ථානයේදී...
ඉරානය සමග ගනුදෙනු කළොත් පාකිස්තානයට සම්බාධක
ඇමෙරිකාව අනතුරු අඟවයි
ඉරානය සමග ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව...